Pages

Sunday, August 8, 2010

Advertise For Free On Gameaters San Andreas - Italy


ADS භාර ගැනීමේ කාලය අවසන් වී ඇත.

දැන් ඔබට Gameaters San Andreas - Italy Modified Game එක තුල ඔබගේ දැන්වීම් ප්‍රචාරය කිරීමේ අවස්ථාවක් ලබා දීමට‍ අපේ කණ්ඩායම තීරණය කර තිබෙනවා.මෙමගින් මෙම ක්‍රීඩාව භාවිතා කරන්නන් අතර ඔබගේ දැන්වීම ඉතා පහසුවෙන් ප්‍රචාරය කළ හැකියි.

මේ කරුණ සම්බන්ධව ඔබ සැමට විෂේශ යමක් පැවසීමට අවශ්‍යයි.ඒ තමයි මේ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා ඔබට කිසිදු මුදලක් ගෙවීමට සිදු නොවීම.එනම්

මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ

 මෙම අවස්ථාව ලබා ගැනීමට ඔබට WEB අඩවියක් හෝ BLOG අඩවියක් තිබීම අවශ්‍ය වෙනවා.එය අලුතෙන් ආරම්භ කරන ලද එකක් නොවිය යුතුයි.මෙමගින් අප බලාපොරොත්තු වන්නේ Gameaters San Andreas - Italy Modification pack එක සඳහා ඔබගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ දැන්වීමක් හෝ ලිපියක් පල කිරීමයි.

එමෙන්ම මෙම අවස්ථාව ලබා දීමට හැකි වන්නේ සීමිත පිරිසකට පමණයි.මේ නිසා ඉක්මනින්ම ඔබගේ ඉල්ලීම් ඔබගේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ Link එකක් සමඟ පහත සඳහන් E-mail ලිපිනයට ඉක්මනින් යොමු කරන්න

Gameaters@yahoo.com


  • කරුණාකර ඔබගේ දැන්වීම් යොමු කරන විට Image එකක් ආකාරයෙන් යොමු කරන්න.එසේම ඔබ අප වෙත E-mail එකක් යොමු කරන්නේ නම්, ඒ සඳහා පිලිතුරු ලිපියක් බලාපොරොත්තු වන්න.


Game එක තුලදී Ads දිස්වන ආකාරය පහත දැක්වේ

(සාත්තර දැන්වීම)







(ප්‍රමෝද් බ්ලොග් හි දැන්වීම



 
  

6 comments:

Admin : Trix Hunter said...

මමත් අනිත් අයගේ දැන්විම් දාන්න පටන් ගත්තාට පස්සේද ඔයාලත් ඇඩ් දාන්න ගත්තේ...???

Admin - Gameaters said...

නෑ.අපි කලින් දාල තිබ්බ.PE Soft එකෙයි Canines Entertainment එකෙයි ඇඩ්ස්.Game එක හදල ඉවර කරල නෙ ඇඩ්ස් දාන්න ඕන

Unknown said...

අඩෝ මගේ ඇඩ් එකනම් පට්ට ලස්සනයි බං... තෑන්ක්ස් මචං....

namila007 said...

ඔන්න මගේ එකත් එව්වා :D

RED FOX ENTERTAINMENT said...

aaaaaaaaa.. ela elaazz... math ewwa1k.. hikzz..

Anonymous said...

Mee vade nam Godak hodai. Tama ads baragannavada?

Post a Comment