Pages

Thursday, September 30, 2010

Free Download Gameaters SA - Italy (Modified GTA - San Andreas)

දැන් ඔබට Gameaters SA - Italy game එක නොමිලේ download කරගත හැකියි.
මේ සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.






 

Thursday, September 9, 2010

Official web site launch - Gameaters

Gameaters හි නිල වෙබ් අඩවිය දියත් කිරීම අද සිදුකෙරුණා.මෙමගින් ඔබට අපගේ නිර්මාණ බාගත කරගැනීමට මෙන්ම ඔබගේ නිර්මාණද එකතු කිරීමට පුලුවන්.එමෙන්ම games modify කිරීම පිළිබඳ සියලු තොරතුරුත් ඒ සඳහා සහයත් ලබාගත හැකියි.

පිවිසෙන්න

Wednesday, August 11, 2010

Gameaters San Andreas - Italy (Final)

මේ දිනවල Gameaters San Andreas - Italy (Final) Game එකේ වැඩ කටයුතු නිමවෙමින් පවතිනව.මේ Game එකේ Sceen Shots දැකපු අය වගේම මුහුණු පොතේ අපේ කණ්ඩායමට සම්බන්ධ වූ අයගෙනුත් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනව.

 ගොඩාක් අය මේ ගේම් එක ඒ අයටත් ගන්න පුලුවන් ද කියල අපෙන් අහනව.ඒ අයට සතුටුදායක ආරංචියක් තියනව කියන්න.අපි මේ ගේම් එක ඔයගොල්ලන්ට Download කරගන්න දෙන්න යන්නයි හදන්නෙ.ඒත් ටිකක් කල් යයි.ඒ කටයුත්ත ඉවර උනු ගමන්ම අපි ඔයාලට දැනුම් දෙන්නම්.එතෙක් අපේ Blog එකත් එක්ක රැඳී ඉන්න

මේ තියෙන්නෙ Final Game එකේ ඇතුලත්වෙන වාහන ටික

Image has been removed by the administrator

Click on picture to enlarge 



Sunday, August 8, 2010

Advertise For Free On Gameaters San Andreas - Italy


ADS භාර ගැනීමේ කාලය අවසන් වී ඇත.

දැන් ඔබට Gameaters San Andreas - Italy Modified Game එක තුල ඔබගේ දැන්වීම් ප්‍රචාරය කිරීමේ අවස්ථාවක් ලබා දීමට‍ අපේ කණ්ඩායම තීරණය කර තිබෙනවා.මෙමගින් මෙම ක්‍රීඩාව භාවිතා කරන්නන් අතර ඔබගේ දැන්වීම ඉතා පහසුවෙන් ප්‍රචාරය කළ හැකියි.

මේ කරුණ සම්බන්ධව ඔබ සැමට විෂේශ යමක් පැවසීමට අවශ්‍යයි.ඒ තමයි මේ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා ඔබට කිසිදු මුදලක් ගෙවීමට සිදු නොවීම.එනම්

මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ

 මෙම අවස්ථාව ලබා ගැනීමට ඔබට WEB අඩවියක් හෝ BLOG අඩවියක් තිබීම අවශ්‍ය වෙනවා.එය අලුතෙන් ආරම්භ කරන ලද එකක් නොවිය යුතුයි.මෙමගින් අප බලාපොරොත්තු වන්නේ Gameaters San Andreas - Italy Modification pack එක සඳහා ඔබගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ දැන්වීමක් හෝ ලිපියක් පල කිරීමයි.

එමෙන්ම මෙම අවස්ථාව ලබා දීමට හැකි වන්නේ සීමිත පිරිසකට පමණයි.මේ නිසා ඉක්මනින්ම ඔබගේ ඉල්ලීම් ඔබගේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ Link එකක් සමඟ පහත සඳහන් E-mail ලිපිනයට ඉක්මනින් යොමු කරන්න

Gameaters@yahoo.com


  • කරුණාකර ඔබගේ දැන්වීම් යොමු කරන විට Image එකක් ආකාරයෙන් යොමු කරන්න.එසේම ඔබ අප වෙත E-mail එකක් යොමු කරන්නේ නම්, ඒ සඳහා පිලිතුරු ලිපියක් බලාපොරොත්තු වන්න.


Game එක තුලදී Ads දිස්වන ආකාරය පහත දැක්වේ

(සාත්තර දැන්වීම)







(ප්‍රමෝද් බ්ලොග් හි දැන්වීම



 
  

Friday, August 6, 2010

Gameaters San Andreas - Italy (Final) -Screenshots-

Gameaters San Andreas - Italy (Final) ගේම් එකේ කටයුතු තව ටික දවසකින් අවසන් වෙන්න නියමිතයි.මේ තියෙන්නෙ එහි රූපරාමු කිහිපයක්